එහෙත් යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් යුතුව, මඟ තොට හුන් මැරවරයින් කීප දෙනෙක් කැඳවා, දාමරික කල්ලියක් හදා නගරය තුළ කැලඹීම් ඇති කරන්නට වන්හ. ඔවුහු පාවුල් හා සීලස් අල්ලා, සමූහයා ඉදිරියට ගෙන යෑමේ අදිටනින් ඔවුන් සොයා ජේසන්ගේ නිවසට කඩා වැදුණහ.
ක්‍රියා 17:9 - සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු නගර බලධාරීහු ජේසන්ගෙන් හා අනෙක් සහෝදරයින්ගෙන් ඇප-මුදල් ගෙන ඔවුන් නිදහස් කළහ. Sinhala New Revised Version ඔව්හු ජාසොන් ද අනෙක් අය ද ඇප පිට නිදහස් කළහ. Sinhala New Revised Version 2018 ඔව්හු ජාසොන් ද අනෙක් අය ද ඇප පිට නිදහස් කළහ. Sinhala Revised Old Version ඔව්හු යාසොන්ගෙන්ද අනික් අයවලුන්ගෙන්ද ඇප ගෙන ඔවුන් යන්ට ඇරියෝය. |