එපීස 6:15 - සිංහල කාලීන පරිවර්තනය සාමයේ සුබ අස්නට සූදානම් වහන් පය ලා ස්ථාවරව සිටගන්න. Sinhala New Revised Version සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න. Sinhala New Revised Version 2018 සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න. Sinhala Revised Old Version සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පය ලා සිටින්න. |
“එහෙත් පියා තම සේවකයින්ට කතා කොට, ‘ඉක්මන් කර හොඳම කබාය ගෙනැවිත්, මොහුට හඳවන්න. මුදුවක් මොහුගේ ඇඟිල්ලේ දමන්න. පාවහන් දෙපයට දමන්න.
තවද යවනු ලැබුවොත් මිස, යමෙක් දේශනා කරන්නේ කොහොම ද? ලියා තිබෙන පරිදි, “ශුභාරංචිය ගෙනෙන අයගේ පාද, කොතරම් අලංකාර ද!”