පුරුෂයා දෙවියන්වහන්සේගේ ස්වරූපයත්, මහිමයත් වන බැවින්, ඔහු හිස වසා ගත යුතු නැත. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ මහිමයයි.
1 තෙසලෝනික 2:20 - සිංහල කාලීන පරිවර්තනය සැබවින් ම අපගේ ගෞරවයත්, අපගේ ප්‍රීතියත් ඔබම ය. Sinhala New Revised Version එසේ ය, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය. Sinhala New Revised Version 2018 එසේ ය, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය. Sinhala Revised Old Version එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්‍රීතියත්ය. |
පුරුෂයා දෙවියන්වහන්සේගේ ස්වරූපයත්, මහිමයත් වන බැවින්, ඔහු හිස වසා ගත යුතු නැත. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ මහිමයයි.
අප ගැන අසම්පූර්ණව ඔබ වටහා ගත් සේ ම, යේසුස් අප ස්වාමින්වහන්සේගේ දවසේදී අප ඔබ ගැන ආඩම්බර වන්නා සේ ම, ඔබත් අප ගැන ආඩම්බර වන පිණිස, ඔබ සම්පූර්ණයෙන්ම වටහාගනී කියායි.