1 තිමෝති 2:13 - සිංහල කාලීන පරිවර්තනය මන්ද මුලින්ම නිම වන ලද්දේ ආදම් ය; ඒව, ඉන්පසුව ය. Sinhala New Revised Version මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ. Sinhala New Revised Version 2018 මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ. Sinhala Revised Old Version මක්නිසාද පළමුකොට ආදම්ද පසුව ඒවද සාදනු ලැබීය; |