1 තිමෝති 2:14 - සිංහල කාලීන පරිවර්තනය14 ආදම් රැවටුණේ නැත; රවටනු ලැබ, පවට වැටුණේ ස්ත්‍රියයි; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 තවද ආදම් රැවටුණේ නැත, නුමුත් ස්ත්‍රී රැවටී, වරදට වැටී සිටින්නීය. පරිච්ඡේදය බලන්න |