1 කොරින්ති 12:19 - සිංහල කාලීන පරිවර්තනය ඒ සියල්ල එකම ශරීරාංගයක් වී නම්, ශරීරය කොයින් ද? Sinhala New Revised Version ඒ අවයව සියල්ල ම එක ම අවයවයක් වේ නම් එවිට ශරීරයක් කොයින් ද? Sinhala New Revised Version 2018 ඒ අවයව සියල්ල ම එක ම අවයවයක් වේ නම් එවිට ශරීරයක් කොයින් ද? Sinhala Revised Old Version ඒ සියල්ල එකම අවයවයක් වීනම් ශරීරය කොයිද? |
එහෙත් ශරීරයේ කොටස්, ඒ හැම එකක්ම, ඒ ඒ හැටියට දෙවියන්වහන්සේ සකසා ඇත්තේ ස්වකීය අභිමතය පරිදි ය.