Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 12:14 - සිංහල කාලීන පරිවර්තනය

14 ශරීරය සැදුම් ලද්දේ එක් අවයවයකින් නො ව බොහොමයකිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මක්නිසාද ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 12:14
6 හුවමාරු යොමු  

එබැවින් ඔබ හැම බොරුව අත්හැර, තම අසල්වැසියා සමඟ සත්‍යවාදීව කතා කළ යුතු ය. මන්ද අප එකිනෙකා අන්‍යෝන්‍ය අවයවයන් ය.


ඒ සියල්ල එකම ශරීරාංගයක් වී නම්, ශරීරය කොයින් ද?


බොහෝ අවයව තිබුණත්, ශරීරය තනි එකකි. ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත්, එක ශරීරයක් වන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවත් එසේම ය.


“මා අතක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි පාදය කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත.


ඒ අනුව අවයව බොහොමයක් වෙතත්, එක ශරීරයකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්