හෙබ්‍රෙව් 10:18 - Sinhala Revised Old Version ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත. Sinhala New Revised Version කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත. සිංහල කාලීන පරිවර්තනය මේවාට කමාව ඇත්තේ කොතැන ද, එතැන පාප උදෙසා යාග පූජාවල අවැසිතාවක් ද නැත. Sinhala New Revised Version 2018 කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත. |
එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්,
පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද?