හෙබ්‍රෙව් 10:18 - Sinhala New Revised Version18 කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 මේවාට කමාව ඇත්තේ කොතැන ද, එතැන පාප උදෙසා යාග පූජාවල අවැසිතාවක් ද නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත. පරිච්ඡේදය බලන්න |