හිතෝපදේශ 30:27 - Sinhala Revised Old Version පළඟැටියන්ට රජෙක් නැත, එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් පිටත්ව යති; Sinhala New Revised Version පළඟැටියන්ට රජෙක් නැත; එහෙත් උන් සියල්ලෝ පෙළ ගැසී ගමන් කරති. Sinhala New Revised Version 2018 පළඟැටියන්ට රජෙක් නැත; එහෙත් උන් සියල්ලෝ පෙළ ගැසී ගමන් කරති. |
පළඟැටි පණුවන් ඉතිරි කළ ඒවා පළඟැටියෝ කෑවෝය; පළගැටියන් ඉතිරිකළ ඒවා කෙඳි-පළඟැටියෝ කෑවෝය; කෙඳි-පළඟැටියන් ඉතිරි කළ ඒවා කපන-පළඟැටියෝ කෑවෝය.
මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.