හිතෝපදේශ 17:20 - Sinhala Revised Old Version වංක සිතක් ඇත්තාට ශුභසිද්ධ නොවන්නේය; දිව් දෙකක් ඇත්තාද විපතට වැටෙන්නේය. Sinhala New Revised Version වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත. Sinhala New Revised Version 2018 වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත. |
මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.