සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ
එය සකල ජාතීන් අබිමුව කළ ගැළවීම ද
සියලු ජනයා ඉදිරියේ, ඔබ පිළියෙල කළ මෙතුමෝ,
මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසදවූ
ගැළවීම මාගේ ඇස්වලින් දුටිමියි කීවේය.