එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.
මතෙව් 13:18 - Sinhala Revised Old Version එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න. Sinhala New Revised Version “එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න. සිංහල කාලීන පරිවර්තනය “දැන්, වපුරන්නාගේ උපමාවේ අරුතට සවන් දෙන්න: Sinhala New Revised Version 2018 “එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න. |
එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.
උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.