Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 13:18 - Sinhala New Revised Version 2018

18 “එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 “එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 “දැන්, වපුරන්නාගේ උපමාවේ අරුතට සවන් දෙන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 13:18
5 හුවමාරු යොමු  

එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.


උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්