සභාව ඉතා වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින් ඔවුන්ට අණකොට: නුඹලා ගොස් ස්ත්‍රීන්ද බාලයන්ද ඇතුළුව යාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුමුවහතින් පහරදෙන්න.
විනිශ්චයකාරයෝ 21:9 - Sinhala Revised Old Version මක්නිසාද සෙනඟ ගණන්කළ විට යාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කවුරුවත් එහි නැති බව පෙනුණේය. Sinhala New Revised Version සෙනඟ ගණන් කර බැලූ විට ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කිසිවෙකු වත් එහි නැති බව පෙනී ගියේ ය. Sinhala New Revised Version 2018 සෙනඟ ගණන් කර බැලූ විට ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කිසිවෙකු වත් එහි නැති බව පෙනී ගියේ ය. |
සභාව ඉතා වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින් ඔවුන්ට අණකොට: නුඹලා ගොස් ස්ත්‍රීන්ද බාලයන්ද ඇතුළුව යාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුමුවහතින් පහරදෙන්න.
තවද ඔව්හු: ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ස්වාමීන්වහන්සේ වෙත මිශ්පාට නාවේ කොයි එකදැයි අසා යාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙක් සභාව සමඟ කඳවුරට නා බව දැනගත්තෝය.
ස්වාමීන්වහන්සේගේ උදව්වටද බලවතුන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ උදව්වටද නා බැවින් මෙරෝස්ට ශාපකරව්, එහි වැසියන්ට තදලෙස ශාපකරව්යයි ස්වාමීන්වහන්සේගේ දූතයා කීය.