ඔව්හු ඒ රාත්‍රියෙහි තමන්ගේ පියාට මුද්‍රිකපානය පෙවුවෝය. වැඩිමහල් තැනැත්තී ඇතුල්ව තමාගේ පියා සමඟ සයනයකළාය; ඇගේ සයනය කිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය.
ලෙවී කථාව 18:6 - Sinhala Revised Old Version නුඹලාගෙන් කිසිවෙක් තමාගේ කිට්ටු නෑයෙකු කරා නග්නභාවය හරින පිණිස ළංනොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය. Sinhala New Revised Version “නුඹලාගෙන් කිසිවෙකු කිට්ටු ඥාතියෙකුගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය. Sinhala New Revised Version 2018 “නුඹලාගෙන් කිසිවෙකු කිට්ටු ඥාතියෙකුගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය. |
ඔව්හු ඒ රාත්‍රියෙහි තමන්ගේ පියාට මුද්‍රිකපානය පෙවුවෝය. වැඩිමහල් තැනැත්තී ඇතුල්ව තමාගේ පියා සමඟ සයනයකළාය; ඇගේ සයනය කිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය.
එකෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ පිළිකුල්කම්කෙළේය; අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍රකෙළේය; නුඹ තුළ තවත් කෙනෙක් තම පියාගේ දුවවූ තමාගේ සහෝදරියට අවනම්බු කෙළේය.
එබැවින් නුඹලා මාගේ පනත් සහ විනිශ්චයයන් පවත්වන්න. මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය. මම ස්වාමීන්වහන්සේය.
එහෙත් ඔහුට කිට්ටුවූ ඔහුගේ නෑයා උදෙසා එනම් තමාගේ මවු උදෙසාද තමාගේ පියා උදෙසාද තමාගේ පුත්‍රයා උදෙසාද තමාගේ දුව උදෙසාද තමාගේ සහෝදරයා උදෙසාද,
රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.