ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.
යොෂුවා 19:17 - Sinhala Revised Old Version සතරවෙනි කොටස ඉස්සාඛර්ට එනම් ඉස්සාඛර් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. Sinhala New Revised Version සතර වන කොටස ඉස්සාකර්ට එනම්, ඉස්සාකර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. Sinhala New Revised Version 2018 සතර වන කොටස ඉස්සාකර්ට එනම්, ඉස්සාකර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. |
ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.
එසේවීනුමුත් පස ඇට දැමීමෙන් දේශය බෙදනු ලබාවා. ඔවුන්ගේ පිය ගෝත්‍රවල නාමවල හැටියට ඔවුන්ට උරුමය ලැබේවා.
සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,