ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 17:9 - Sinhala Revised Old Version

එතනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේය. මේ නුවරවල් මනස්සේගේ නුවරවල් අතරේ එප්‍රායිම්ට හිමිවිය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මුහුද ළඟ කෙළවර වුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතැනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේ ය. මේ නගර මනස්සේගේ නගර අතරේ එප්‍රායිම්ට හිමි විය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එතැනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේ ය. මේ නගර මනස්සේගේ නගර අතරේ එප්‍රායිම්ට හිමි විය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 17:9
4 හුවමාරු යොමු  

එතනින් බස්නාහිරට යප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත් ගෙසෙර්ටත් බැස ගොස්, මුහුද ළඟ කෙළවරවුණේය.


දකුණු පැත්ත එප්‍රායිම්ටද උතුරු පැත්ත මනස්සේටද අයිතිය, තවත් ඔහුගේ සීමාවක් මුහුදය; ඒවා උතුරෙන් ආෂෙර්ටත් නැගෙනහිරෙන් ඉස්සාඛර්ටත් යාව තිබේ.


එතනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නුවරවූ තීර්ට පැමිණ, හෝසාට හැරී අක්සීබ් පළාතේ පටන් ගොස් මුහුද ළඟ කෙළවර වුණේය.