නෙහෙමියා 3:2 - Sinhala Revised Old Version ඔහු ගාව යෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැගුවෝය. ඔවුන් ගාව ඉම්රීගේ පුත්‍රවූ සක්කූර් ගොඩනැගුවේය. Sinhala New Revised Version එලියාෂිබ්ට පසු ව ජෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැඟුවෝ ය. ඔවුන්ට පසු ව ඉම්රිගේ පුත් ශක්කුර් ඒවා ගොඩනැඟුවේ ය. Sinhala New Revised Version 2018 එලියාෂිබ්ට පසු ව ජෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැඟුවෝ ය. ඔවුන්ට පසු ව ඉම්රිගේ පුත් ශක්කුර් ඒවා ගොඩනැඟුවේ ය. |
මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැගුවෝය; ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.