Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 2:34 - Sinhala Revised Old Version

34 යෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස් පස් දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 2:34
6 හුවමාරු යොමු  

ඔහුගේ කාලයේදී බෙතෙලීය හීයෙල් විසින් යෙරිකෝව ගොඩනගනලද්දේය. ස්වාමීන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ලෙස ඔහු ඒකේ අත්තිවාරම දමන විට ඔහුගේ කුලුඳුළාවූ අබීරාම්ද ඔහු ඒකේ දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත්‍රවූ සෙගුබ්ද නැසුණෝය.


එවිට නම් සඳහන්වූ මනුෂ්‍යයෝ නැගිට, අසුවුණ අය කැඳවාගන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍රදී, ඔවුන්ට පළඳවා, ඔවුන්ට වහන්ද කෑම බීමද දී, තෙල් ගා, බෙලහීනව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවරවූ යෙරිකෝවට ඔවුන්ගේ සහෝදරයන් වෙතට ගෙනවුත්, පසුව සමාරියට හැරී ගියෝය.


ලොද්හිද හාදීද්හිද ඕනෝහිද පුත්‍රයෝ හත්සිය විසිපස් දෙනෙක්ය.


සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් හසිය තිස්දෙනෙක්ය.


ඔහු ගාව යෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැගුවෝය. ඔවුන් ගාව ඉම්රීගේ පුත්‍රවූ සක්කූර් ගොඩනැගුවේය.


යෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස් දෙනෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්