නෙහෙමියා 2:11 - Sinhala Revised Old Version මෙසේ මම යෙරුසලමට ඇවිත් තුන් දවසක් එහි සිටියෙමි. Sinhala New Revised Version මෙසේ මම ජෙරුසලමට අවුත් තුන් දවසක් එහි සිටියෙමි. Sinhala New Revised Version 2018 මෙසේ මම ජෙරුසලමට අවුත් තුන් දවසක් එහි සිටියෙමි. |
තවද මම මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ රාත්‍රියේ නැගිට, යෙරුසලම උදෙසා කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිතෙහි තැබූ කල්පනාව කිසිම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැගී ගිය සතා මිස වෙන යම් සතෙකු නැතුව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත්වී,