Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 8:32 - Sinhala Revised Old Version

32 අපි වනාහි යෙරුසලමට පැමිණ තුන් දවසක් උන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 අපි ජෙරුසලමට පැමිණ තුන් දිනක් එහි නැවතී සිටියෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 අපි ජෙරුසලමට පැමිණ තුන් දිනක් එහි නැවතී සිටියෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:32
3 හුවමාරු යොමු  

සතරවෙනිදා ඒ රිදීද රන්ද බඩුද සියල්ලම ගණන හා බර ප්‍රකාරයට, පූජකයාවූ උරියාගේ පුත්‍රවූ මෙරේමොත් අතට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී කිරා දෙනලද්දේය.


මෙසේ මම යෙරුසලමට ඇවිත් තුන් දවසක් එහි සිටියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්