ෂෙමායා, යෝයාරීබ්, යෙදායා;
ෂෙමායා, ජෝයාරීබ්, ජෙදායා;
පූජකයන්ගෙන් යෙදායාද යෙහෝයාරීබ්ද යාකීන්ද;
පූජකයන්ගෙන් යෝයාරීබ්ගේ පුත්රවූ යෙදායාද, යාකීන්ද,
මියාමීන්, මයදියා, බිල්ගා;
සල්ලු, ආමොක්, හිල්කියා සහ යෙදායාය. මොව්හු යේෂුවාගේ දවස්වලදී පූජකයන්ගෙන්ද ඔවුන්ගේ සහෝදරයන්ගෙන්ද ප්රධානියෝව සිටියෝය.