6 ෂෙමායා, ජෝයාරීබ්, ජෙදායා;
6 ෂෙමායා, යෝයාරීබ්, යෙදායා;
පූජකයන්ගෙන් ජෙදායා ද ජෙහෝයාරීබ් ද ජාකීන් ද;
පූජකයන්ගෙන්, ජෝයාරීබ්ගේ පුත් ජෙදායා ද ජාකීන් ද
මියාමින්, මයදියා, බිල්ගා;
සල්ලු, ආමොක්, හිල්කියා සහ ජෙදායා ය. මොවුහු ජේෂුවාගේ දවස්වල දී පූජකයන්ගෙන් ද ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ද ප්‍රධානියන් ව සිටියෝ ය.