නෙහෙමියා 12:34 - Sinhala Revised Old Version යූදා සහ බෙන්යමින්ද සෙමායාද යෙරෙමියාද, Sinhala New Revised Version ජුදා සහ බෙන්ජමින් ද ෂෙමායා ද ජෙරමියා ද Sinhala New Revised Version 2018 ජුදා සහ බෙන්ජමින් ද ෂෙමායා ද ජෙරමියා ද |
ලෙවීවරු වන අසනියාගේ පුත්‍රවූ යේෂුවාද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ බින්නුයිද කද්මීයෙල්ද;
නළා ඇතිව පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම් ආසාප්ගේ පුත්‍රවූ සක්කූර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත්‍රවූ යෝනාතාන්ගේ පුත්‍රයා වන සෙකරියා සහ,