නෙහෙමියා 10:12 - Sinhala Revised Old Version සක්කූර්ද ෂේරෙබියාද ෂෙබනියාද; Sinhala New Revised Version ශක්කුර් ද ෂේරෙබියා ද ෂෙබනියා ද; Sinhala New Revised Version 2018 ශක්කුර් ද ෂේරෙබියා ද ෂෙබනියා ද; |
තවද ලෙවීවරු නම්: යේෂුවා, මින්නුයි, කද්මීයෙල්, ෂේරෙබියා, යූදා සහ මත්තනියාය, ඔහුත් ඔහුගේ සහෝදරයොත් ස්තුති ගායනා කණ්ඩායම් කෙරෙහි පත්ව සිටියෝය.
ඔහු ගාව යෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැගුවෝය. ඔවුන් ගාව ඉම්රීගේ පුත්‍රවූ සක්කූර් ගොඩනැගුවේය.
තවද යේෂුවාද බානීද ෂේරෙබියාද යාමීන්ද අක්කූබ්ද ෂබ්බෙතයිද හෝදියාද මයසේයාද කෙලීටාද අසරියාද යෝසාබාද්ද හානාන්ද පෙලායාද ලෙවීවරුද ව්‍යවස්ථාව සෙනඟට තේරුම්කරදුන්නෝය. සෙනඟ තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය.
එවිට යේෂුවාද බානීද කද්මීයෙල්ද ෂෙබනියාද බුන්නීද ෂේරෙබියාද බානීද කෙනානීද ලෙවීවරුන්ගේ මංචකයේ පඩි පිට සිට මහත් හඬකින් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකළෝය.