සන්ධිකරන තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සන්ධිකරන අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සාදන්න.
නික්මයාම 26:11 - Sinhala Revised Old Version පිත්තල කොකු පනසක් සාදා කොකු පුඩුවල දමා එක කූඩාරමක් වන පිණිස සන්ධිකරන්න. Sinhala New Revised Version පසුව ලෝකඩ කොකු පණහක් සාදා ඒ කොකු ගාංචුවලට අමුණා, මණ්ඩපය එකක් වන සේ එකට සම්බන්ධ කළ යුතු යි. Sinhala New Revised Version 2018 පසුව ලෝකඩ කොකු පණහක් සාදා ඒ කොකු ගාංචුවලට අමුණා, මණ්ඩපය එකක් වන සේ එකට සම්බන්ධ කළ යුතු යි. |
සන්ධිකරන තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සන්ධිකරන අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සාදන්න.