දේශනාකාරයා 10:7 - Sinhala Revised Old Version වැඩකාරයන් අශ්වයන් පිට යනවාත් අධිපතීන් වැඩකාරයන් මෙන් පයින් යනවාත් දුටිමි. Sinhala New Revised Version වහලුන් අසුන් පිට නැඟී යන අතර, අධිපතීන් වහලුන් මෙන් පයින් ගමන් කරනු දිටිමි. Sinhala New Revised Version 2018 වහලුන් අසුන් පිට නැඟී යන අතර, අධිපතීන් වහලුන් මෙන් පයින් ගමන් කරනු දිටිමි. |
රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක්ද රජ්ජුරුවන් නැගී යන්නාවූ, රාජ ඔටුන්න හිසේ දරන්නාවූ අශ්වයාද ගෙනවුත්,
සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය.