පුරුෂයෙකුට විවාහබස් දී කිසිසේත් මුදනු නොලැබ, නිදහස ලබානොගෙන, සිටින දාසියක් සමඟ යමෙක් සංවාසය කළොත් ඔවුන්ට දඬුවම්කළ යුතුය; ඈ නිදහස්ව නොසිටි නිසා ඔව්හු මරනු නොලබන්නෝය.
ද්විතීය නීතිය 22:23 - Sinhala Revised Old Version පුරුෂයෙකුට විවාහබස්දී සිටින කන්‍යා යෞවනියක් යම් මනුෂ්‍යයෙකුට නුවරදී සම්බවී ඔහු ඈ සමඟ සයනයකළොත්, Sinhala New Revised Version “යම් මිනිසෙකු, අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් කන්‍යාවක සමඟ නගරය තුළ දී හමු වී ඇය සමඟ සයනය කළහොත්, Sinhala New Revised Version 2018 “යම් මිනිසෙකු, අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් කන්‍යාවක සමඟ නගරය තුළ දී හමු වී ඇය සමඟ සයනය කළහොත්, |
පුරුෂයෙකුට විවාහබස් දී කිසිසේත් මුදනු නොලැබ, නිදහස ලබානොගෙන, සිටින දාසියක් සමඟ යමෙක් සංවාසය කළොත් ඔවුන්ට දඬුවම්කළ යුතුය; ඈ නිදහස්ව නොසිටි නිසා ඔව්හු මරනු නොලබන්නෝය.
ස්ත්‍රියෙකුට විවාහ බස් දී ඈ පාවා නොගත් මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ඈ පාවා ගන්නවා ඇතැයි කියන්ට ඕනෑය.
ඒ යෞවනී නුවර සිටලාත් මොර නොගැසූ බැවින්ද ඒ මනුෂ්‍යයා තමාගේ අසල්වාසියාගේ භාර්යාවට අවමාන්න කළ බැවින්ද ඔවුන් දෙන්නාම ඒ නුවර දොරටුව ළඟට ගෙනගොස් ඔවුන් මැරෙන පිණිස ඔවුන්ට ගල්ගසන්න. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.