ද්විතීය නීතිය 14:20 - Sinhala Revised Old Version පවිත්‍රවූ සියලු පක්ෂීන් නුඹලාට කන්ට පුළුවන. Sinhala New Revised Version එහෙත් සියලු ම පවිත්‍ර පක්ෂීන් කන්නට අවසර ඇත. Sinhala New Revised Version 2018 එහෙත් සියලු ම පවිත්‍ර පක්ෂීන් කන්නට අවසර ඇත. |
ඉබේ මැරුණු කිසි සතෙකුගේ මාංස නොකෑ යුතුය. ඒවා නුඹේ දොරටු ඇතුළත සිටින්නාවූ විදේශියාට කන්ට දෙන්ට හෝ පරදේශියෙකුට විකුණන්ට හෝ නුඹට පුළුවන. මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධවූ සෙනඟක්ය. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොතැම්බිය යුතුය.