ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 14:18 - Sinhala Revised Old Version

මානකොකාත් ඒ ඒ වර්ගයේ කොක්කුත් හුපුවාත් වවුලාත්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ ඒ වර්ගයේ කොක්කු, හුපුවා සහ වවුලා යන මොවුහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ ඒ වර්ගයේ කොක්කු, හුපුවා සහ වවුලා යන මොවුහු ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 14:18
3 හුවමාරු යොමු  

මානකොකාද ඒ ඒ වර්ගයේ කොක්කුද හුපුවාද වවුලාද යන උන්ය.


කරවැල් කොකාත් ගිජුලිහිණියාත් දිය කාවාත්ය;


පියාපත් ඇත්තාවූ බඩගායන සියලු සත්තු නුඹලාට අපවිත්‍රය. උන් නොකෑ යුතුය.