එහෙත් නුඹලා කන්ට යුතු නැති පක්ෂීහු නම්: රාජාලියාත් මහගිජුලිහිණියාත් මුහුදු උකුස්සාත්ය;
කෑමට අවසර නැති පක්ෂීහු නම් රාජාලියා, මහ ගිජුලිහිණියා,
සියලු පවිත්‍ර පක්ෂීන් නුඹලාට කන්ට පුළුවන.
ගුරුළාත් කුරුළුගොයාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය;