සියලු පවිත්‍ර පක්ෂීන් නුඹලාට කන්ට පුළුවන.
“සියලු පවිත්‍ර පක්ෂීන් ඔබට කන්නට අවසර ඇත.
වරල් සහ කොරපොතු නැති කිසි සතෙකු නුඹලා විසින් නොකෑ යුතුය; ඌ නුඹලාට අපවිත්‍රය.
එහෙත් නුඹලා කන්ට යුතු නැති පක්ෂීහු නම්: රාජාලියාත් මහගිජුලිහිණියාත් මුහුදු උකුස්සාත්ය;