මම අද නුඹලාට දැන්වීමි; එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටවත් උන්වහන්සේ මා ලවා නුඹලාට කියා එවූ කිසිවකටවත් නුඹලා කීකරුවුණේ නැත.
ද්විතීය නීතිය 11:26 - Sinhala Revised Old Version මම අද නුඹලා ඉදිරියෙහි ආශීර්වාදයක් ශාපයක්ද තබමි; Sinhala New Revised Version “මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි. Sinhala New Revised Version 2018 “මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි. |
මම අද නුඹලාට දැන්වීමි; එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටවත් උන්වහන්සේ මා ලවා නුඹලාට කියා එවූ කිසිවකටවත් නුඹලා කීකරුවුණේ නැත.
මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.
තවද මා විසින් නුඹ ඉදිරියෙහි තැබූ ආශීර්වාදයද ශාපයද යන මේ සියලු දේ නුඹ පිටට පැමිණි කල්හි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් නුඹ පන්නාදැමූ සියලු ජාතීන් අතරේදී ඒවා සිතට ගෙන,