දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි; අයුතුකම්කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැතිවෙයි.
යෝබ් 8:14 - Sinhala Revised Old Version ඔහුගේ විශ්වාසය සිඳී යන්නේය, ඔහුගේ රක්ෂාස්ථානයද මකුළු දැලක්ය. Sinhala New Revised Version ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි; ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි; ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය. |
දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි; අයුතුකම්කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැතිවෙයි.
අශ්වයන් පර්වත පිට දුවන්ටවත් එහි ගොනුන්ගෙන් හාන්ටවත් පුළුවන්ද? එහෙත් නුඹලා යුක්තිය තික්තකමටත් ධර්මිෂ්ඨකමේ ඵල කොසඹවලටත් හරවා තිබේ.