යෝබ් 8:1 - Sinhala Revised Old Version එකල ෂූහිය බිල්දද් උත්තර දෙමින් කියනුයේ: Sinhala New Revised Version එවිට ෂුහිය බිල්දද් මෙසේ කී ය: “හමන සුළඟක් වැනි Sinhala New Revised Version 2018 එවිට ෂුහිය බිල්දද් මෙසේ කී ය: “හමන සුළඟක් වැනි |
යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.
ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද? මම ඉක්මනින් ධූලියෙහි නිදන්නෙමි, ඔබ මා බොහෝසේ සොයන නුමුත් මම නොසිටින්නෙමියි කීවේය.