මම නුඹලාගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැයි නුඹලා සොයාගන්න තුරු නුඹලාගේ වාදයට ඇහුම්කන්දුනිමි,
යෝබ් 32:10 - Sinhala Revised Old Version එබැවින්: මාගේ වචන අසන්න; මමත් දන්න දේ කියන්නෙමියි කීමි. Sinhala New Revised Version එබැවින් මා වදන්වලට සවන් දෙන්න; මමත් දන්න දේ කියන්නෙමි. Sinhala New Revised Version 2018 එබැවින් මා වදන්වලට සවන් දෙන්න; මමත් දන්න දේ කියන්නෙමි. |
මම නුඹලාගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැයි නුඹලා සොයාගන්න තුරු නුඹලාගේ වාදයට ඇහුම්කන්දුනිමි,
කන්‍යාවන් ගැන ස්වාමීන්වහන්සේගෙන් ආඥාවක් මට නැත. නුමුත් විශ්වාසව සිටින්ට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලද්දෙකු මෙන් මාගේ කල්පනාව කියමි.
නුමුත් ඈ සිටින ලෙසම සිටින්නීනම්, මාගේ විනිශ්චයේ හැටියට ඈ වඩා වාසනාවන්තියක්ය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මටත් ඇතිසේකැයි සිතමි.