යෙරෙමියා 48:4 - Sinhala Revised Old Version මෝවබ් කඩාදමනු ලැබුවාය; ඇගේ බාලයෝ කෑගැසීමක් පැවැත්තුවෝය. Sinhala New Revised Version “මෝවබ් විනාශ කරනු ලැබී ය. එහි කුඩා දරුවන්ගේ බෙරිහන් දීම සෝයාර් දක්වා ඇසේ. Sinhala New Revised Version 2018 “මෝවබ් විනාශ කරනු ලැබී ය. එහි කුඩා දරුවන්ගේ බෙරිහන් දීම සෝයාර් දක්වා ඇසේ. |
මාගේ මවු මාගේ මිනීවළ වෙන ලෙසත්, ඇගේ කුසය හැමදාම මහත්ව තිබෙන ලෙසත්, මා කුසේ සිටිද්දී මා නොමැරූ බැවින්,
මක්නිසාද ලුහිත්හි නැගුමේ ඇඬීම පිට ඇඬීම නගින්නේය. එසේය, හොරොනයිම්හි බැස්මේ විනාශයේ දුක්ඛිත කෑගැසීම ඇසුණේය.