මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; නුඹේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
ගීතාවලිය 124:5 - Sinhala Revised Old Version එකල්හි උඩඟු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත. Sinhala New Revised Version සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි. Sinhala New Revised Version 2018 සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි. |
මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; නුඹේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
මට නුඹලා භයවන්නේ නැද්ද? මා ඉදිරියෙහි වෙවුලන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම වනාහි සදාකාල නියෝගයක් කොට මුහුදේ මායිම් පිණිස වැලි තැබුවාවූ තැනන්වහන්සේය, ඒකද එය පසුකර නොඑන්නේය. එහි රැළ ගසන නුමුත් එය ඉක්මවා යන්ට පුළුවන්වෙන්නේ නැත; ඒවා ඝෝෂාකරන නුමුත් එය පසුකර යන්ට නොහැකිය.