ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමුන්ට හිමිවූ උරුමයෙන් ලෙවීවරුන්ගේ වාසය පිණිස නුවරවල් දෙන්ට අණකරන්න; නුවරවලට වටකරින් ඒවාට පිට-බිම් ලෙවීවරුන්ට දෙන්න.
ගණන් කථාව 35:7 - Sinhala Revised Old Version නුඹලා ලෙවීවරුන්ට දිය යුතු සියලු නුවරවල් වනාහි නුවරවල් සතළිස් අටක්ය. ඒවාත් ඒවායේ පිට-බිමුත් දෙන්න. Sinhala New Revised Version මෙලෙස තණ බිම් සහිත ව ඔවුන්ට දෙන නගරවල මුළු ගණන හතළිස්අටක් වනු ඇත. Sinhala New Revised Version 2018 මෙලෙස තණ බිම් සහිත ව ඔවුන්ට දෙන නගරවල මුළු ගණන හතළිස්අටක් වනු ඇත. |
ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමුන්ට හිමිවූ උරුමයෙන් ලෙවීවරුන්ගේ වාසය පිණිස නුවරවල් දෙන්ට අණකරන්න; නුවරවලට වටකරින් ඒවාට පිට-බිම් ලෙවීවරුන්ට දෙන්න.