ගණන් කථාව 2:26 - Sinhala Revised Old Version ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ හැට දෙදාස් හත්සියයක්ය. Sinhala New Revised Version ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හැට දෙදාස් හත්සියයක් වේ. Sinhala New Revised Version 2018 ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හැට දෙදාස් හත්සියයක් වේ. |
උතුරු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට දාන්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. දාන්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියේසෙර් වන්නේය.
ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ආෂෙර්ගේ ගෝත්‍රයය. ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල් වන්නේය.