Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 1:39 - Sinhala Revised Old Version

39 දාන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ හැටදෙදාස් හත්සියයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හැට දෙදාස් හත්සියයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හැට දෙදාස් හත්සියයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 1:39
4 හුවමාරු යොමු  

ෂුහාම්වරුන්ගේ සියලු පවුල්වලින් ගණන්කරනු ලැබූ අය සැට සතරදාස් හාරසියයක්ය.


ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ හැට දෙදාස් හත්සියයක්ය.


දාන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


ආෂෙර්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්