ගණන් කථාව 2:15 - Sinhala Revised Old Version ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය. Sinhala New Revised Version ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් පන්දාස් හයසිය පණහක් වේ. Sinhala New Revised Version 2018 ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් පන්දාස් හයසිය පණහක් වේ. |
ඊළඟ ගාද්ගේ ගෝත්‍රයය. ගාද්ගේ පුත්‍රයන්ට අධිපතියා රෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප් වන්නේය.
රූබෙන්ගේ අන්දායමෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ පනස් එක්දාස් හාරසිය පනසක්ය. ඔවුන් දෙවනුව පිටත්ව යා යුතුය.