ගණන් කථාව 26:18 - Sinhala Revised Old Version18 ගාද්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස්දාස් පන්සියයක්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ගාද්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්දාස් පන්සියයක් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ගාද්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්දාස් පන්සියයක් ය. පරිච්ඡේදය බලන්න |