ගණන් කථාව 1:49 - Sinhala Revised Old Version ලෙවීගේ ගෝත්‍රය පමණක් ගණන් නොකරන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ඔවුන්ගේ ගණන නොගන්න. Sinhala New Revised Version “නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන්, ලෙවීගේ ගෝත්‍රයේ අය පමණක් ලියාපදිංචි නොකළ යුතු ය; ඔවුන්ගේ සංගණනය නොගත යුතු ය. Sinhala New Revised Version 2018 “නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන්, ලෙවීගේ ගෝත්‍රයේ අය පමණක් ලියාපදිංචි නොකළ යුතු ය; ඔවුන්ගේ සංගණනය නොගත යුතු ය. |
එහෙත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ලෙවීවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.
ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමි වන විසිතුන්දාහක්ය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ කිසි උරුමයක් ඔවුන්ට නුදුන් බැවින් ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබූහ.