Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 1:49 - Sinhala New Revised Version

49 “නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන්, ලෙවීගේ ගෝත්‍රයේ අය පමණක් ලියාපදිංචි නොකළ යුතු ය; ඔවුන්ගේ සංගණනය නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 “නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන්, ලෙවීගේ ගෝත්‍රයේ අය පමණක් ලියාපදිංචි නොකළ යුතු ය; ඔවුන්ගේ සංගණනය නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

49 ලෙවීගේ ගෝත්‍රය පමණක් ගණන් නොකරන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ඔවුන්ගේ ගණන නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 1:49
3 හුවමාරු යොමු  

මාසයක් සහ ඊට වඩා වයසැති, ලියාපදිංචි කළ මුළු පිරිමින්ගේ ගණන විසිතුන්දාහකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම කොට යමක් නුදුන් බැවින්, මොවුහු ඉශ්රායෙල් ජනයාගේ සංගණනයට ඇතුළත් නොකරන ලදහ.


එහෙත්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ප්‍රකාර ඉශ්රායෙල් ජනයා අතර ලෙවීවරු ලියාපදිංචි නොකරන ලදහ.


මන්ද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාරා තිබිණි:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්