ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 1:25 - Sinhala Revised Old Version

ගාද්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් පන්දාස් හයසිය පණහක් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් පන්දාස් හයසිය පණහක් විය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 1:25
4 හුවමාරු යොමු  

ගාද්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


යූදාගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය.


ගාද්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස්දාස් පන්සියයක්ය.