පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්‍රවේසමෙන් පාවුල් නංවාගන යන පිණිස මෘගයන් සපයා තබන්ටද අණකෙළේය.
ක්‍රියා 23:25 - Sinhala Revised Old Version තවද ඔහු මෙසේ ලියුමක් ලියුවේය: Sinhala New Revised Version තවද, ඔහු මෙසේ ලිපියක් ලීවේ ය: සිංහල කාලීන පරිවර්තනය ඔහු මෙලෙස ලිපියක් ලියුවේ ය: Sinhala New Revised Version 2018 තවද, ඔහු මෙසේ ලිපියක් ලීවේ ය: |
පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්‍රවේසමෙන් පාවුල් නංවාගන යන පිණිස මෘගයන් සපයා තබන්ටද අණකෙළේය.
ක්ලෞදියස් ලිසියස් විසින් අති උත්තමවූ පීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට ශුභසිද්ධවේවයි ලියා එවන වග නම්–