ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 8:9 - Sinhala Revised Old Version

යෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් යෙහියෙල්ගේ පුත්‍රවූ ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅට දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් ජෙහියෙල්ගේ පුත් ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅටදෙනෙක් ය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් ජෙහියෙල්ගේ පුත් ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅටදෙනෙක් ය;

පරිච්ඡේදය බලන්න



එස්රා 8:9
4 හුවමාරු යොමු  

පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස් දෙනෙක්ය.


ෂෙලොමීත්ගේ පුත්‍රයන්ගෙන් යෝසිපියාගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි එකසිය හැටක්ය.


ෂෙපටියාගේ පුත්‍රයන්ගෙන් මීඛායෙල්ගේ පුත්‍රවූ සෙබදියා සහ ඔහු සමඟ පිරිමි අසූවක්ය.


පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයන් දෙදාස් අටසිය දහඅට දෙනෙක්ය.