Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 8:9 - Sinhala New Revised Version

9 ජෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් ජෙහියෙල්ගේ පුත් ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅටදෙනෙක් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ජෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් ජෙහියෙල්ගේ පුත් ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅටදෙනෙක් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 යෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් යෙහියෙල්ගේ පුත්‍රවූ ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅට දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:9
4 හුවමාරු යොමු  

පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස්දෙනෙක් ය.


ෂෙලොමීත්ගේ පුත්‍රයන්ගෙන් ජෝසිපියාගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි එකසිය හැටක් ය.


ෂෙපටියාගේ පුත්‍රයන්ගෙන් මිකායෙල්ගේ පුත් සෙබදියා සහ ඔහු සමඟ පිරිමි අසූවක් ය;


පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දහඅටදෙනෙක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්